RAR Password Recovery Magic 6.1 ඔයාලත් බාගන්න

ඔන්න මම අද ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාව..මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනව.මේකෙන් ඔයාලට ඔයාල ළග තියන Password Protected RAR File වල Password එක හැක් කරල,එම RAR File වලට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්.ඔයාල ළගත් Password අමතක වුන RAR File එහෙම තියනවනම් මේක දැන්ම බාගන්න.මේක තමා ලින්ක් එක,

RAR Password Recovery Magic 6.1 මෘදුකාංගය මෙතනින් බාගන්න

ඔයාලට මේ මෘදුකාංගය ගැන මොකද හිතෙන්නෙ? මතක ඇතුව ඔබගේ කමෙන්ට්ස් ටිකකුත් දාන්න…. ඔබට ජය….

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 10 Browser එක බාගන්න

මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.11 beta සංස්කරණය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser  වලට වඩා මේකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාලයේ මේකෙන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.11 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්…

Google Chrome 10.0.648.11 beta download
ඔබට ජය

3 Idiots අමුතුම මොඩොයෝ 3 දෙනෙක්.

3 Idiots චිත්‍රපටය ගැන කියනවනම් Rating: වල 8.0/10 ස්ථානය අරන් තියෙන චිත්‍ර පටයක්.මේ චිත්‍රපටය තිරගත වුනේ 24 December 2009 දිනයි..3 Idiots චිත්‍රපටරචනය කරලා තියෙන්නේ Chetan Bhagat සහා Vidhu Vinod Chopra විසින්.ඒ වගේම මේම චිත්‍ර පටය අධයක්ෂණය කරල තියෙන්නේ Rajkumar Hirani ඔහු ඉන්දියානු සිනමාවේ දක්ෂ අධයක්ෂක වරයන් ගෙන් තවත් එක්කෙනෙක්.3 Idiots චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Aamir Khan (Rancho) කියන චරිතයටයි..ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් එක් වන්නේ Kareena Kapoor (Pia) කියන චරිතයටයි.හිනා වෙන්න ගොඩක් කැමති, ගොඩක් ආස අය මේක අනිවාර්යෙන් බාගෙන බලන්න.මතක ඇතුව Comment පාරක් දිලා යන්න

මෙන්න මෙතනින් බාගන්න

අලුත් Kaspersky Internet Security 2011 Crack එක බාගන්න

මේක තමයි මගේ බ්ලොග් එකේ මම ලියන පළවෙනි ළිපිය.මම ඔයාලට අද ගෙනාවේ Kaspersky එක දවස් 3700 කට Fully Activate කරන්න පුලුවන් මැක්සා ගැජට් එකක්.මේකෙ විශේෂත්වය වන්නේ Kaspersky එක අප්ඩේට් කලාට පසුවත් එය හොදින් වැඩ කිරීමයි.බ්ලැක්ලිස්ට් වෙන්නෙ නෑ.මේක ඔයාලා මෙතනින් බාගන්න.

ඔබට ජය…. මතක ඇතුව ඔයාලගෙ Comments ටිකකුත් දාන්න…